ජීවිතය

සතුටකි...
දුකකි....
විඳවනා සැපයකි....
පැතුම් පිරි හැගුම්...
දුකින් පිරි සිතුම්....
හදවතේ පොදි බැදන්
ලෞකිකත්වය හඹා යන,
රුවල් බැඳි නැවකි...

සිහින වෙත,
විටෙක ඉන් ඉවතට
රැගෙන යන...
කෙදින හෝ...
භුතලය සිපලන,
තණ අග රැදි පිණි බිඳුවකි,
ඔබ........

~සඳි~








No comments:

Post a Comment