මිලියන හීන

කපුටෙකු ට තුවාලයි
වටකරන් රංචුවම
උන්ගේ කමට
එකාමෙන්
එකතුව
රකිනවා
උන්ගේ එකාව

ලැජ්ජයි
මගේ උන්
වට කරන්
කොටියා කන
මගේ එකාව

මානනවා කැමරා
මිලියන හීන දකිමින්

- Hima


No comments:

Post a Comment