එක්‍ටැම්ගේ

මං ඉම්බ
හංස යුග
සිඹින්නට 
ඉඩ නොදී
ඉඟිමරන
සඳ රැසට
දෑතින් වසා
ළයමඩල
එක්ටැම්ගෙයි
කවුලුවෙන්
මා එන
මඟ බලන
මගේ 
ෆියෝනා
කුමරිය ~

- Hima

 

No comments:

Post a Comment