නංගිලා

අයි පෑඩ්
ගැලැක්සි
අත දරන්
ශොපිං යන
පොඩි නංගිලා
වීසි කරනවා
මොණරු හතරත
ගහෙන් කඩපුවා
වගෙ අරන්

නංගිලාටම
වාසනාවං
අම්මා අප්පා
ඉන්නකල්
'ලක්ෂ්මි'
දෙයියංගේම පිහිටයි
බාර ගන්නා
මිනිහටත්

- Hima


No comments:

Post a Comment