ගොරහැඩි යථාර්තය

මල් ගියා පර වෙලා
මල් ගියා වියලිලා
ගල් නෑ මැලවිලා
ගල් නෑ සෙලවිලා

සුමුදු සුසිනිදු
සුවඳ මල් නොව
රැඳුනේ මිහිමත
දැඩිවු හැඩ නැති
ගොරහැඩි ගල්මයි

සුන්දර නොවූවත්
යතාර්ථයට
පාර විවරයි
ඉතින්
අපි
ඇවිද යමු!

- Hima


No comments:

Post a Comment