මල් හීන

මල් මල්
හීන ලෝකෙට
පියාඹලා
යන්න හදන
අහිංසක
උඹ
කවදහරි
ඔය හීනයෙන්
බිමට බහින්නෙ

ඇවිද්ද
කකුල් දෙකටත්
විලංගු දාගෙන

- Hima


No comments:

Post a Comment