සටන

කොට්ටය බදාගෙන
යටිතොල සපාගෙන
වේදනාවෙන් කෙඳිරිගාගෙන
නොනැවතී කළ
සොඳුරු යුද්ධය
තොල් පෙති සිපගෙන
ගලා ගිය දහරින්
නිසලව නිමා විය...

සටන ඉවයි!

හෝව් හෝව්
ඉවර නෑ
මේ
සටන් විරාමය...

- Hima


No comments:

Post a Comment