ඉරමල

ඉර හැරෙන පැත්තට
නැමෙන සූරියකාන්ත මල
පැතුවෙ නෑ
මොහොතකට
ඉර බදා
දැවෙන්නට

පැතුවෙ හිරු කිරණමයි
විකසිතව පිපෙන්නට

- Hima


No comments:

Post a Comment