ඇයි අම්මෙ?

අැන්කර් බීපු
සමපෝෂ කාපු
DSI දාපු
මම

කතරගම ට
නවගමුව ට
බාර කරපු
මම

දේවාලෙ මතුරපු
ඇට්ලස් චූටි
පැනෙන් ලියපු
මම

කොහොමද අම්මේ
විභහගෙ ෆේල් උනේ?

- Hima


No comments:

Post a Comment