වෙලාව ඇවිත්



සමුගන්න වෙලාව
හිරු කුමරු ඇහැරිලා
නිදි කුමරි යහනින් බැස
ගියා හිරු කුමරු සොයා

සත්තයි
යන්න දෙන්නෑ
මටත් නොතිබුණා නම්
අමාවකක්

යහනේ තනිව
ඉකිබිඳින සඳ
ඔවු
ඒ මම ~

- Hima


No comments:

Post a Comment