බෙදා හදාගන්න ජාතියක්

එක වෙරලු ගෙඩියක්
බෙදන් කෑවලු හතකට
හැම දේම බෙදාගන්න
පුරුදු කරපු උඹලම
අද මට බනිනවා
බෙදලා දුන්නම
මගේ ප්‍රේමය
හතකට
නෙමෙයි
දෙකකට

- Hima


No comments:

Post a Comment