තනුව නැති පෙම් ගීය

තනුව නැති
පෙම් ගීයෙ
පද පෙළක්
ලියූ මම
ලතැවෙනවා
තවමත්
ලියන්නට
ඉතිරිය
ඉඩ නොලද
කරුමෙට

දැවෙමින්
සියොළඟම
මවනවා
සිහිනයක්

ගැයෙන ඒ පෙම් ගීය
මගේම තනුවකට...

- Hima


No comments:

Post a Comment