මගේ නොවන මගේ ආදරය

තවමත් රිදුම් දෙන
තවමත් කඳුළු උනවන
මහ රෑ හීනෙන් විත්
මායාවකින් මා රවටන
මගේම නොවුනත්
අඳුරේ සොයා පියඹන

ළය මඩල පිස ආ
සුළඟ පමණක් උරුම වු

මගේ නොවන
මගේම ආදරයක්
මටත් තිබුණා

නෑ
තාමත් තියෙනවා

- Hima


No comments:

Post a Comment