මළ ගෙදර නයිට් එක

ෆ්‍රයිඩ් රයිස්
චිකන් ඩෙවල්
කිරි කෝපි
කාඩ් කුට්ටම්
.
.
.
අප්පච්චිගෙ
මළ ගෙදරට
මැති සබේ
නයිට් එක