අනතුරු සහිතයි!

සිපගන්න
රොන් ගන්න
ඉඟි කරයි
සුවඳ මට
පැණි බොන්න
එන බඹරු
ගිලගන්න
බාඳුරා ~

- Hima


No comments:

Post a Comment