රිදී තිර පිටපතක්

උනා නම්
අපේ ආදරෙත් 
රිදී තිර
පිටපතක්

ඔබත් මාව 
හැර නොයාවි
හැර ගියත් 
යලිත් ඒවී
නිරතුරුව 
මුණගැහේවී

හිසේ කෙස් 
පැහෙන තුරු
මා වෙනුවෙන් 
ඔබත් හිඳීවි
බාධක සියක් 
දහසක් මැද
කතාවේ අවසන
අපි අපට
තුරුළු වේවී

- Hima



No comments:

Post a Comment