කිරි බෝතලය

උණුහුම් කලා මා
තුරලට ගුලි වෙලා
හුරතල් උනා මා
දෝතට හිර වෙලා
කිරි ටික මට දීලා
ඔබ අවසන් උනා
සමාවෙන්න මට
හැපුනා ඔබේ
තන පුඩුව
ඒත්
ආදරෙයි මං
ගොඩාරියක්
මගේ  කිරි අම්මට

- Hima





No comments:

Post a Comment