දැනුනෙ නැහැ

තිළිණ කළ
රෝස මල
දෝතින් ගෙන
තුරුළු කරගත්තේ
ආදරෙන්මයි

දැනුනෙ නෑ
රෝස කටු
සිදුරු කරන්
මගේ දෑතම
ගලා ‍ගිය රුධිරය
ඉරුණු සපත්තුව
සිදුරු විනිවිද
දෙපා තෙමනතුරු ~

- Hima

No comments:

Post a Comment