ඇය

කියුටෙක්ස් මැකී ගිය
වෙහෙසකර ඇඟිලි තුඩු
වැළඳගෙන සුරත මගෙ
කිති කවා ඉඟි කරයි
නිවන්නට ප්‍රේම ගිනි ~

- Hima



No comments:

Post a Comment