මාසික ස්ට්‍රයික්

පෙරුම්පුරාගෙන
හීන මවාගෙන
එනවා හැමදාම
නොවැරදීම
වෙලාවටම
ඒත් මාසෙට
දවස් දෙකක්
ඔබත් ස්ට්‍රයික්
අපේ ගෙදර
ගෑණි‍ වගේම

රුහුණූ කුමාරිය ~

- Hima


No comments:

Post a Comment