අසෙනිය කුසුම

ෆ්ලෑශර්
පෝලිමට
සිපගත්තා
නුඹේ මුව

ලැබුණෙ නෑ
මට නුඹේ
සුවඳවත්
විඳින්නට

ඉරිසියා
හිතුනා
පුහුදුන්
මගෙ හිතට

කිමද මා
පෙම් කලා
මොහොතකට
ඔය ඔය රුවට

- Hima


No comments:

Post a Comment