මං අාස

එකතු වෙලා
වෙන් වෙන
අසමාන්තර
රේඛාවකට
වැඩියෙන්

මන් ආසයි
එකතු නොවී
එකට යන
සමාන්තර
රේඛාවකට

No comments:

Post a Comment