රෝස මල

පැණි බොනවා
සමනල්ලු
වටකරන්
රෝසමල

ඔහොම හිටු
වන බඹරා
හැංගිලා
බයේ
නටුවෙ
කටුවට
- Hima



1 comment:

  1. මල් මත හිද
    බඹරු රගන රග
    නෑ මෙහි ඉඩ
    සමනළුනට...

    ReplyDelete